vikara
Monday, September 4, 2017
හිතට හරිම පාලුයි .එපා වෙලා ඉන්නේ. කරන්න දෙයක් හිතෙන්නෙත් නැහැ. කොහේ හරි ටික දවසකට යන්න තියෙනවනන්ම් කියල හිතෙනවා. ෆිට් එකේ යන්න කෙනෙක් ඉන්නවනම් !!!
ඔන්න මමත් මොනවහරි ලියන්න කියල බ්ලොග් එකක් පටන් ගත්ත . තාම නම් මොනවා ලියනවද කියල හිතා ගන්න බැහැ . පස්සේ බලමු.
දැනට මම ගත්ත ෆොටෝ කීපයක් දාන්නම්
Home
Subscribe to:
Posts (Atom)